නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.
කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?
මුස්ලිමුන්ද..? ... නෑ..
කවුද බන් මේ වගේ ගොන් ආතල් ලියන්නේ
දැන් මේ පොස්ට් එක ලියපු එක අර රට වෙනුවෙන් දිවි පුදපු මුස්ලිම් හමුදා...