1. bokasimon

    2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

    අහගන්න ඉ රිපීට් ෆොර් අන්දයන්ට එළකිරි එකේ පොඩි කොල්ලෝ කෙල්ලෝ රේඩියෝ කරනවා ගින්දර වගේ , ලංකාවේ රේඩියෝ අය්තිකාරයෙක් දැක්කොත් උට බඩ යනවා මේ වගේ දක්ෂ එඋන් ඉන්නවද කියල අපිට Audio panel naha sound mixxer na උන්ට ඔය ඔක්කොම තිබිලත් චෝර අපේ එඋන්ට ඔය එකක් වත් නැතුව දෙනවා රම්පෙට පොරි හැලෙන්න
  2. bokasimon

    2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

    එළකිරි රේඩියෝ නියමයි බෝල ඔක්කොටම වඩා මේක කව්රු හරි එකෙක් ඇහුවොත් උට බඩ යනවා පොඩි කෙල්ලෝ කොල්ලෝ කරන දක්ෂ වැඩ ගැන අපේ එඋන් තරඟ ගතියට රේඩියෝ කරන්න දාන්නේ නැ ලංකාවේ රේඩියෝ කාරයෝ තුම්බ්ස් අප්!
  3. bokasimon

    2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

    ටුලි නැතුව එළකිරි එපා
  4. bokasimon

    2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

    ඒ යන්නේ මගේ සින්දුව ලු ඇ.........
  5. bokasimon

    2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

    මෙහෙමයි මචන් මාල දිවයිනේ දී එක හැප්පිලා වැඩි දුර පරීක්ෂණ සහ අලුත්වැඩියා කටයුතු වලට හම්බන්තොට
  6. bokasimon

    2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

    මගේ කන මාව දාලා යයි ද දාන්නේ නැ මෙටල් සින්දු අහලා
  7. bokasimon

    2013 Apr 07 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little [2]

    ජැක් අනේ ඔයා ලිදේ ද එන්න මගේ දොර ලෑල්ලට කව්ද ඔයාව ලිදට දැම්මේ ? ඔහොම දෙබසක් තිබ්බලු පිචර් එකේ

    No contents