IRD උන් මගේ නමට ලියුම වත් ඇවිත් නෑ. Email වත් නෑ. මේ මගේ එක නැත්තේ ඇයි කියලා බලන්නෙ 🤔 මම හිතන්නේ ලැබෙන අදායම ගොඩක් මදි හින්දා වෙන්න පුළුවන් ?
ඒ කියන්නේ ලැබෙන අදායම ගොඩක් මදි හින්දා වෙන්න පුළුවන් ? ලක්ෂ 18 අඩු නම්. TIN No නම් තියෙනවා හදලා ගොඩක් කල් කොහෙද මතක නෑ.
------ Post added on...