@lasankandy මචන් ඉක්මනට ඔය ටික කරගෙන ගිහින් පෙන්නන්න, government hospital එකක් නම් වඩා හොදයි. එයාලට ඔය දේවල් ගැන experience වැඩි. ඉක්මනට කරන්න, සෙලල්ලම් කරන්න එපා ඔය වැඩ එක්ක.
මචන් පුලුවන් කමක් තියනවනම් තාත්තගෙන් අහල ඔය වගේ දෙයක් වුනාම මුලින් කරන්න ඔන දේවල් ගැන ත්‍රෙඩ් එකක් දාන්න, ගොඩක් වැදගත්...