PODI AKKI lassanai poem eka :) ...direct idea ekak dunne nathi unata apita hithanne deyak ethuru karanewa :)
ප්‍රඥ්වෙන් තොර..ඉගෙනුමක්....
කට පාඩමක්..මිස..
දැනුමක්...
හැගීමෙන් තොර ඉගෙනුමක්..
විභාගයක්...ඇර..
ජිවිතයක්....
නැත ..කිසිම..
වැටහීමක්...
කුලප්පු වු...හරක්...
වගේ නොවේද ...
අපේ ජිවිතය ???