එහෙනං ඉතිං අපේ දේශපාලුවො හොරා කන එකත් අවුලක් නැහැනෙ බං... උනුත් පොරවල් හින්ද තමයි සෙට් වෙලා හොරා කන්නෙ...
උං පලවෙනි දවසෙ ඉඳලම මිනීමරපු, හොරා කාපු නිසා තමයි අනිත් රටවල් වලට වැඩිය දියුණු උනේ...
ලංකාවෙ තිබුනෙ බෞද්ධ සංස්කෘතියනෙ... මිනිස්සු හෝල්සේල් මරන ක්‍රම හොයන්ඩ උවමනාවක් තිබුනෙ නැතුව ඇති...