මේකයි මචන් මමත් පාවිච්චි කළා ඕක 02 years වගේ...
මම නම් කෙල්ල වගේ හැම බයික් එකක්ම බලාගන්න එකෙක්...:P :P
තමුන් පදින විදිහට තමා මචන් එක වෙනස් වෙන්නේ... :yes: :yes:
මටනම් කිසි කෙස් එකක් අවේ නැහැ... :no: :no:
තෙල් 65-60 අතර අනිවා කරනවා මචන්
service කරපු ටික තමයි... :nerd: අනිවා 2000KM වලින්...