1. Dumbledore

    GT NEXUS Srilanka

    meke work karana ekek kiyapallako se kenekge sal eka ehema kohomada meke... interview process eka ehema kohomada :confused:
  2. Dumbledore

    ශනුගේ ජන්ගියට ලංසු තියමු බලන්න

    End of Sinhalese :baffled: :P :rofl::rofl: :lol::lol:
  3. Dumbledore

    මෙහෙ කැම හොද නැනේ.

    උබ නේද අර ප්ලේන් එකේ යනකොට බය හිතෙනව වගේ දෙයක් කියල thread එකක් දාල තිබුනේ.. අවුලක් නැතුව ගියා වගේ අවුලක් නැතුව හිටපන්.. ඕව හරියයි ටික දවසකින් :yes::yes: good luck ;)
  4. Dumbledore

    කොළඹ_අහස_සිඹින_ගොඩනැගිලි

    ඔක්කොම ටික හැදෙනකොට වයසට ගිහින් තියෙයි බන් :eek: 5+
  5. Dumbledore

    ලාංකික_විදේශාක‍්‍රමණ

    උබට මෛත්‍රිපාල සිරිසේනවද පෙනුනේ... :P:P:P මට නම් පෙන්නේ චන්දිමාල් වගේ.. :lol::lol::lol:
  6. Dumbledore

    ඔයාලා ගන්න Salaries Share කරමුද?

    මේකේ ඉන්න උන්ගෙන් sal එක අහන්න එපා යකෝ... සේරම ඉන්නේ ලක්ෂ ගණන් පඩි ගන්න උන්. :P:P උබට කලින් සැලරි අහල මේකේ දාපු thread එකක් ඇති. ඒක බලපන්
  7. Dumbledore

    ලාංකික_විදේශාක‍්‍රමණ

    Kalekin mehema thread ekak dakke :yes::yes: 5+
  8. Dumbledore

    ලoකාවේ සනී ලියෝන් (වගේ කෙල්ලෙක්)

    siravatama lassanai... meyage nama mokakda bn :love: 5+
  9. Dumbledore

    මරණ දඩුවම්

    BUMP 5+
  10. Dumbledore

    livin togeder

    I NO BUMP :baffled:
  11. Dumbledore

    Moisturizer Cream & Facewash for men

    hama velena scene ekatanam man use karanne 'Dove' moisturizer cream 1k. muna sudukaraganna nam oshadi poti ada gathu thenata thamai yanna venne... :P matath oya prashne ohomama thiyenava... mune dark gathiya adu karaganna solution 1k set unoth matath kiyapan :yes::yes:
  12. Dumbledore

    Programming sucks

    එහෙම හැම technologyක්ම දැනගන්න ඕනේ නෑ බන්. උබ දන්නදේ උබ expert උනානම් එච්චරයි. කරන project එකේ හැටියට අලුත් දේවල් ඉගෙනගත්තම ඇති. අලුත් technology හරියට use කරගෙන (100% දැනගෙන නෙවේ) වැඩේ වෙනකොට හිතට මාර ෆිට් එකක් එනවා මචන්...නිකන්ම එතකොට එක ඉගෙනගන්නවා. එතකොට ඔය stress කියන එක එන්නේ නෑ...
  13. Dumbledore

    Github කියන්නෙ මොකක්ද

    github kiyanne ji*hub eke kalin version eka :P oya uda godak un kiyala thiyena de thamai ban venne... :yes::yes: BUMP
  14. Dumbledore

    English comedy movies

    TAXI 1-2-3-4 my favourit :yes::yes::yes: habai french. Eng sub ekka balapan patta
  15. Dumbledore

    කෙල්ලෙක් help!!!

    match eka balala avith kiyavannam :P
  16. Dumbledore

    ඉතියෝපියන් සංචාරය. අඩිස් අබාබා.

    මේවා දැක්කම ලංකාව ගැන දුක හිතෙනවා... :frown: :angry: REP දෙන්න බෑලු
  17. Dumbledore

    Unbelievable

    ඔය බිල්ඩින් උඩ රඟන උන්ට නම් සැහෙන ලොකු ඔලුවේ අමාරුවක් තියෙනව..:yes: :shocked:
  18. Dumbledore

    - ඇත්ත ලෝකෙදි වෙඩි වැදුනම වෙන දේ -

    ගම කාලනේ ඉතින්... දැන් මේකේ උන් ලින්ක් ඉල්ලන්න පටන් ගනී... අයියේ PM එකක් දාන්නකෝ කිය කිය :lol::lol: :rofl::rofl:

    No contents