යෙප්... bt data වැඩිය කැපෙන්නේ නැහැ :dull: game 1 ෆොනේ 1ට දා ගෙන ගහන්න තියෙන්නේ...
ඕනේ නම් එක දිගට ගහන්න පුළුවන්, bt attck එකක් ඇවිත් කෑවොත්.. 12h or 15h shield 1ක් active වෙනවා (ඕනේ නම් shield 1 break කරන් ගහන පුළුවන් අයේ...:dull:)
shield 1ක් වැටුනොත් කාටවත් ගහන්න බෑ.. උන්ට ගහන්නත් බෑ.. අපිට...