අදිමුකො කඹය දෙපසට වී එළකිරියේ
කටුස්ස එක්ක කසිප්පුවා ඇත වළියේ
කොපමණ වෙහෙසුනත් මැතිඳුණි ඔබ කෙළියේ
ජය සිකුරුයි කටුස්සාට අද කිරියේ.. :yes::yes::yes::yes:
කඹයත් තරඟෙ යෙදෙනා විට දෙපස බෙදී
කවියක් වගේ පද හතරක් එකට බැඳී
කටුස්ස සමග කසිප්පුවා තරඟෙ යෙදී
කටුස්ස දිනන තුරු මට නෑ යන්නේ නිදී...