දළදා මාලිගයේ රුව සහිත ඔඩෙල් කාන්තා ටී ෂර්ŝ
දළදා මාලිගයේ රුව සහිත කාන්තා ටී ෂර්ට් තොගයක් තරුණයන් පිරිසක් විසින් එකතුවී මිලදීගෙන පොලිසියට ඉදිරිපත්කොට ඇත.
මෙම කාන්තා ටී ෂර්ට් විකිනීමට තබා ඇත්තේ ලංකාවේ ප්‍රමුඛ පෙලේ රෙදිපිළි ආයතනයක් වන "ඔඩෙල්" වෙළඳසැලෙහිය.
මේ සම්බන්ධව අදාළ තරුණයන් විසින්...