1. Roddk da

    ඊශ්‍රායල් බල්ලන්ගෙ වැඩ

    අඩො මෙවා දන්න එපා ඔලුව රිදෙනවා
  2. Roddk da

    Ego කියන්නෙ නරක දෙයක් ද?

    නැ ego එක මාව උඩට තියෙන්නෙ නැ මම ego එකෙන් දකින්නෙ විද්‍යාව මම ඒ වෙලාවට හිතන්නෙ ශක්තියෙන් අඩු කෙනාගෙන් ශක්තියෙන් වැඩි කෙනා පරදිනකොට එන ego එක මට පිලිගන්න බැ ( මේක ෆිල්ම් එකක් උනට් එකග වෙන්න හිතන්නෙ නැ) එත් හැම වෙලාවෙම එහෙම හිතෙන්නෙත් නැ පාලනය වෙනවා
  3. Roddk da

    Mokadda thora ganne?

    අනිවාරෙන් අවුරුදු 10 ක් බන් මොකද ඒ අවු 10 උන දේවාල් වෙනස් කරන්න බැ ඔය සල්ලි වලින්
  4. Roddk da

    හීනෙන් කෑමොර දුන්නැයි සාමණේර හිමිට පිත්තකින් පහරදී යකඩ ඇඳක බැඳලා

    උබ වගෙ එකෙක් තමා එ ජරා වැඩෙ කරන්න ඇත්තෙ උ පිරිමියෙක් නිසා වැඩිය ගනාන් ගන්නෙ නැ ලෝකය , සමාජය ------ Post added on 1776850858
  5. Roddk da

    ලංකාවෙ වීදී සුනක ප්‍රශ්නයට විසදුමක්

    අයියො බන් උබලා නිකන් හැසිරෙන්නෙ බල්ලොන්ගෙන් අතවරයක් උනා වගෙනේ උබලට
  6. Roddk da

    ආලෝකා බැල්ලි

    නිරාගමිකයෙක්ද පන්සල කරන් යන්නෙ පව් එ සතා
  7. Roddk da

    මේ පාර අල්ලගනීද බන්?

    ඇත්තටම මේ දේ ඕවර් වැඩී නේ බන් මේ වගේ එවා ඉක්මනින් විසදෙන්න ඕන දේවාල් 🥺 ------ Post added on 1776845857
  8. Roddk da

    Ego කියන්නෙ නරක දෙයක් ද?

    ඒ අංකල් ගෙ ego එක මට සමාන කරන්න එපා යකො ඇත්තටම මෙකෙ ඉන්න ගොඩක් අය ego ego කියන එකෙ තෙරුම දන්නෑ ඇයි ego එක ඔතනින්ම අල්ලගන්නෙ ------ Post added on 1776845732
  9. Roddk da

    මේ පාර අල්ලගනීද බන්?

    අඩෝ දැන් පාස්කු උන් අල්ලගනී නේ වැරදි කාරයො අල්ලගන්නවලු නෙ මේ පාර නරක උන්ට ලෙසි වෙන්නෙ නැ අපේ ලොක්කා ඉන්නකන්👍❤️ AKD GAMMA මොකද හිතන්නෙ උබලා මේක ඇත්තනේද
  10. Roddk da

    Ego කියන්නෙ නරක දෙයක් ද?

    මෙහෙම දැම්මට තෙරුම් ගන්න හැකියාවක් නැ බ්‍රො
  11. Roddk da

    Ego කියන්නෙ නරක දෙයක් ද?

    හරි එ කියන්නෙ කපානොගත්තොත් හොද කියලනෙ එ කියන්නෙ හොද නරක දෙකම තියෙනවා කියලනෙ මම ඔය කියන හොද පැත්තෙ ඉන්න කෙනෙක් මම අදහස් ටිකක් කලින් දැම්මා ego කියන එක ගොඩක් අය වැරදියටනෙ අදහස් දක්වන්නෙ
  12. Roddk da

    Ego කියන්නෙ නරක දෙයක් ද?

    නරකක් නැ කිව්වට උබම ඔය කියන්නෙ නරකක් ගැන
  13. Roddk da

    ඊශ්‍රායල් බල්ලන්ගෙ වැඩ

    දැන් මෙහෙම වෙන එක නවත්තන්නෙ නැනේ ඉතින්
  14. Roddk da

    Ego කියන්නෙ නරක දෙයක් ද?

    අර මම උඩ කෙනෙක්ට දැම්මා මට ego එන හෙතු ඒකට උත්තරයක් ඕන ඔය මම උබට කිව්ව දේවාල් වැරදිද මම හිතන එක එහෙම කොටින්ම සද මත පා තැබුවා කියන එකට සමන්‍ය ශාක්ශි තිබ්බත් පිලිගන්න බැ මට😅ඇස් දෙකෙන් ඒක දකිනකන් පෘතුවියෙන් පිටවෙන නිසා ------ Post added on 1776844011
  15. Roddk da

    Ego කියන්නෙ නරක දෙයක් ද?

    බ්‍රෝ ego එකයි මේකයි සම්බන්ද වෙන්නෙ කොහොමද
  16. Roddk da

    ඊශ්‍රායල් බල්ලන්ගෙ වැඩ

    උබෙ නමෙ මුල උබටම ගැලපෙනවා
  17. Roddk da

    සිරස සාම පාගමනේ සාමයා කනවා නේව පුතී 🤦‍♂️

    දැන් වත් ඔහොම එ අයට බනින්න එපා බන් මෙතනත් ගම කන්නෙම අපේ උන්මනෙ කිසි නිදහසක් නැ බන් අනේ මන්දා
  18. Roddk da

    Ego කියන්නෙ නරක දෙයක් ද?

    උබට තියෙනවද නැද්ද?
  19. Roddk da

    ඊශ්‍රායල් බල්ලන්ගෙ වැඩ

    මොනාද බන් මෙ කියවන්නෙ😂😂 මම කිව්වෙ එ රටෙ අහිංසක ලමයි පිරිමි ගැනු නැති උනා ඒකට එ අහිංසක අය පලි නැ මම පලාස්තීනෙට ආදරෙ නැ මම කියන්නෙ අහිංසක මිනිස්සු ගැන

    No contents