ඔව් ඒක තමා ඉතින් මම කියන්නෙත් බන්
එත් ලිංගික ආකර්ශන නොවන කෙනෙක් එ කියන්නෙ උබ කැමතිවෙනවා කෙල්ලෙක්ට පස්සෙන් යනවා ආදරෙ කරනවා ඔහොම කරලා එකිත් එක්ක එකතුවෙනවා එකි එක්ක හැබැයි උබට ලිංගිකව එක්කහුවෙන්න බැ එකි ඒකට හැගීම් දැනෙන්නෙ නැ
බැන්දට පස්සෙත් නැ එත් උබට බැරි නැ එකිව ප්‍රෙග්නන්ට් කරන්න එකිට සතුටක්...