මචන් ලා..
අවුරුදු 20 ක් වගේ පරණ ceramic tiles අල්ලපු බාත්රූම් එකක් තියෙනවා.
මේකේ Floor and Wall ඔක්කොම Tiles ගලවලා අයින් කරලා ආයේ අලුතෙන් අල්ලන්න ඕන.
මේක Tiles කඩන්න / ගලවන්න සැහෙන්න අමාරු යි. Tile එක පොඩි පොඩි කැලි වලට හෙන ගේමක් දීල කඩලා ගැලෙවුවට යට Tile මෝටර් එක වගේ layer එක ගලවන්න සැහෙන්න...