සනත් අයියේ දැන් ඇති.
අවසානයේ සනත් නිකන්ම යන්න ගියේය..
2009 වසරේ ආසියානු කුසලාන අවසාන මහා තරඟයේදී 66 ට කදුළු 4ක් බිඳ වැටී තියනකොට ලෑල්ල දදා ඉඳල 125ක් ගහල ඉන්දියානුවන්ට හොඳ ඉලක්කයක් ලබා දීලා පිතිකරණ පැත්තෙන් ගොඩ දැම්ම මට මතකයි. අපි ආසියානු කුසලානය ලබා ගත්ත. පස්සේ අපිට ලෝක මට්ටමේ අවසාන මහා තරඟයක්...