මම උඹේ කතාවේ බොහෝ තැන් වලට එකඟයි.....එත් මුස්ලිම් කියන්නේ ජාතියක් නෙමේ ආගමක් පමණයි කියන එක හැමෝම මතක තියා ගන්න ඕනේ දෙයක්......මොකද උන්ට ලංකාවේ,පාකිස්තානේ,සෞදියේ කියල වෙනසක් නෑ ......ජාතිය මොකක් උනත් වැඩක නෑ....අගාම තමා එක......ස්වාධීනව ගත්තාම එහෙම පිරිසක් ඉන්නවා කියන්නේ රටකට ලොකු...