විස්සයි විස්ස විසේ - පොලිස් ඇස ළඟ නැසේ
විස්සයි විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ රුපියල් 1540ක ටිකට්පතක් රුපියල් 14000කට පේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ අලෙවි කරන්නට සැරසුණු ජාත්‍යන්තර පාසලක සිසුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සිසුවාගේ ජංගම දුරකථන අංකයට කතා කොට...