අපි මෙච්චර කල් මේ ත්‍රෙඩේ ගිය දේවල් බැලුවාම ඔරියට ප්‍රසිද්ද වෙන්න උවමනාවක් නෑ කියලා පේනවා. මොකද මේ ත්‍රෙඩේ කතා ලියනවට වඩා FB group එකක් වගේ හදාන මේක 1000 ගානක් අතරෙ ප්‍රමෝට් කරන්න තිබුනනෙ පොරට.:eek:
අනික පොරට පොඩි බ්ලොග් එකක් කරලා ඇඩ් දාලා කීයක් හරි හොයාගන්නත් තිබුනා.
අනික ඔරියා යමක් කමක්...