1. Sara531

    බැන්දා වගේ නෙවේ

    ප්‍රිය බිරිද......ඔව් ඔව් මම මේ දවසම නැහිලා නැහිලා බස් වල තෙරපිලා ගෙදර ඇවිත් එක විනාඩි 5ක් නිදහසෙ ඉන්න නැ...ගෙදර වැඩත් කරන්න ඔනි...
  2. Sara531

    බැන්දා වගේ නෙවේ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  3. Sara531

    Post only Officially Confirmed News

    නැ..ඔය මිනිහාට ඔනි රටේ කලබලයක් ඇති කරවන්න කොහොම හරි....බලන්න දැන් දැන් 21 ප්‍රශ්නෙ අමතකයි...යන්නෙ අනික්වා.......එක යට යනවා නෙ ඔය එකෙන්.......අපෙ මහ නායක කියන ජොඩුවත් ආයෙ මුස්ලිම් ඇමතිලාට එන්න කියනවා ලු.. අම්මපා තාමත් සිංහලු බෙදිලා නෙ පක්ශ වලට..:(එ මදිවට අපෙ අය ම උන්ට සුදු හුනු ගාන්නත් පෙලබිලා....:(
  4. Sara531

    ai mema?

    වෙන මොනවා කියන්නද ඉතින් එ කොටලුවාට.... මම හැම වෙලෙම කියන්නෙ.....හැංගිලා රෙප් කපන්නෙ එලිපිට කතා කරන්න කොන්දක් නැති මිනිස්සු නෙ...... මට අනුව නම් එ කොටලුවෙක්........:dull:
  5. Sara531

    පිස්සු වගේ මචන්

    ගෙනියන්න එපා කියලා තිබ්බෙ
  6. Sara531

    ai mema?

    ai mema? 06-07-2019 08:28 PM pala wesiye ynna. watetama badda wela meketh haminenna hena wesa hutti අනෙ අනික් එකවුන්ට් එකෙනුත් කපන්න් කො....:(:sorry:
  7. Sara531

    ai mema?

    පිටු බාගයක් විතර තියෙනවා නෙ
  8. Sara531

    ai mema?

    මේ මොකක්ද:baffled:
  9. Sara531

    me mokadda?

    ඇස් දෙකෙන් මකරු එවි කියලා ද:dull:
  10. Sara531

    me mokadda?

    මම නම් කැමති සන්සාට.....එකි විතරයි මොලෙ ඇතිව වැඩ කලෙ....
  11. Sara531

    Miss Fitness 2019

    ලංකාවෙ කෙල්ලො බහුතරයකගෙ ෆිට්නස් නම් අන්තිමයි......
  12. Sara531

    පිස්සු වගේ මචන්

    ලමා රෝහලට ගෙන්න....
  13. Sara531

    ai mema?

    එ වයිට් වොකර් නේ
  14. Sara531

    ai mema?

    එහෙනම්
  15. Sara531

    ai mema?

    කෙල්ල සුපුන් නොකියා සුපුන් කෙල්ල කියනවාද:baffled:
  16. Sara531

    ai mema?

    ;)
  17. Sara531

    ai mema?

    මොකා:baffled::baffled:
  18. Sara531

    ai mema?

    හ්ම්......මම නම් බොන්නෙ නැ ඔවා...... අනෙ මේ අපි කොනකට වෙලා ඉමු අනෙ.....මෙකෙ වැදගත් ත්‍රෙඩ් ගොඩාක් තියෙනවා නෙ.....අපි මේ වැඩකට නැති ත්‍රෙඩ් වලට වඩා කියවනවාට වඩා උගත් වැදගත් ත්‍රෙඩ් වල රිප්ලයි දාමු.....
  19. Sara531

    ai mema?

    Hi.............
  20. Sara531

    වැරද්දක්ද?

    එ මොකටද

    No contents