කියනවා උනාට කරන අය අඩුයි නෙ.......
සාමාන්‍යයෙන් ලංකාවෙ පිරිමි හිතන් ඉන්නෙ වෙනස් ම විදියට නෙ.......
උදාහරණයකට මෙහෙම හිතන්න.....
තමන් ගෙ අම්මා හොදයි..එත් ගැනිගෙ අම්මා නරකයි...එත් තමන් ගෙ දරුවා වදන්න එ ගැනිගෙ ලමයා හොදයි......
නැන්දම්මා හොදයි කියනවා නෙවෙයි..එත් එතනදි හැම අම්මාම බලන්නෙ තමන් ගෙ දරුවා...