මුලට ඒක දාන්න අමතක උනානේ :sorry::sorry:
Van එකට 22යි
1st night එක දියළුම උඩ ගහපු හින්ද 2500ක් වගේ ගියේ tent එකට
2nd night එක උඩවලව හිටියේ resort එකට ,9යි නවතින්නයි සෆාරි එකටත් එක්ක , plz එකනම් සුපිරියටම තිබ්බ , 6 දෙනයි ගියේ ඒ හින්ද එකෙක්ට 9ක් වගේ ගියා බන්, තව සෙට් උනානම් ගාන අඩුවෙනවා , එත්...