අඩෝ සිරා සිරා පට්ට මචන් උබ අයිමත් අපිට ලියනවද එළකිරියේ, නියමයි මචං. මම හිතුවේ එළකිරියේ දන එක නවත්තල කියල, උබෙන් ඉල්ලන්න ගියෙත් නෑ තව කතාවක් දන්නා කියල, උබේ Private කෙස් එකක් ද දන්නේ නැනේ උබ නැවැත්තුවේ,, ෆිට් එක මචන් අයිමත් ලියන්න ගත්තට උබට ජය... නියමයි මාර කම්මැලි කමේ හිටියේ දිගටම දාපන්කෝ...