1. harshana123

    ෂර්ලොක්_මහත්තයගේ_නිවසට_යමු !

    ෂර්ලොක් හෝල්ම්ස් කියන්නේ මවාගත්ත චරිතයක්නෙ.ඉතින් එහෙම කෙනෙක් පාවිච්චි කල බඩු තියෙන්නේ කොහොමද.එහෙම බොරුවට තියපු බඩු ගිහින් සල්ලිත් දීලා බලලා එන එක විහිලුවක්නෙ.කතාව කියවලා හිතින් මවාගන්න එක වෙනම දෙයක්.ඒත් මේ වැඩේ නම් විකාරයක් කියලයි මට හිතෙන්නෙ.
  2. harshana123

    බයිසිකලෙන් ලංකාව වටේ

    Tfs macho Rep added Meke ithuru tikath nadda?
  3. harshana123

    machan podi un enna epa ..

    මහ රෑ ගස් කපන්න ගිය උන් ලගින් යෝගියෙක් ගිය සීන් එක තමා මෙතනට ගැලපෙන්නෙ නැත්තෙ..
  4. harshana123

    Most harmful mobile phones

    Tfs Rep+
  5. harshana123

    කිරියේ ත්රෙඩ් එකක් දැන්මම වෙන්නේ......

    මේක පට්ට අච්චාරු ත්‍රෙඩ් එකක්නෙ...:eek::eek::eek:
  6. harshana123

    සුවප්නා බලන්නෙ කවුද?

    Siravatama e vidihatama liyala thiyanava...:rofl::rofl::rofl:
  7. harshana123

    තරයේ හෙලා දකිමි ..

    Dan uba parana ekek kiyalada hithan inne?
  8. harshana123

    Patta kella

    :lol::lol::lol:
  9. harshana123

    eBay පවර් බෑන්ක්

    :lol::lol::lol:
  10. harshana123

    ගැරඩියෙක් ජරා කරීම?

    බොරු විකාර.ඕව ගැන ඔය විදිහට හිතන්න එපා. අපේ තිබුන පරන ගෙදර දවස් කීපයක්ම ගැරඩි ජරා කරලා තියනවා.ඒත් කිසිම දෙයක් වෙලා නම් නැහැ. මම මෙ අද දකින කල් ඒක අසුබ නිමිත්තක් කියලා දැනන් හිටියෙත් නෑ.ඕව ගැන හිතන්න එපා. අස් කරලා දාලා පාඩුවෙ හිටපන්.
  11. harshana123

    නැව්_පෙළපාළිය

    එල මචෝ... දැම්මොත් දාන්නෙ හොඳ ත්‍රෙඩ් එකක්... Rep +
  12. harshana123

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    ඔය අත්දැකීම එක පාරක් හරි විඳලා බලන්න ආසයි.එත් ඉතින් බැහැනෙ දැන් කෙල්ලෙක් ඉන්නවනෙ. උපදෙස් ටික ගොඩක් අයට වටිනවා.මහන්සි වෙලා ලියලා දැම්මට thanks.
  13. harshana123

    Sri lanka offline GPS map (free)

    තාම දාගත්තෙ නෑ.දාලා බලන්න ඕන.උඹ මේ මහන්සි වෙලා දාලා තියන විදිහට ස්තුතියි මචෝ... rep+
  14. harshana123

    Thank You GTRZ

    එලකිරියට ජය වේවා. ..
  15. harshana123

    විමල්,සුජීව,හිරුනිකා,චතුර,සන්නස්ගල,පාටලී

    හ්ම්ම් හ්ම්ම්... මෙතන මනාප වෙනස් කිරිල්ලක් යනවද දන්නෙ නෑ...
  16. harshana123

    විමල්,සුජීව,හිරුනිකා,චතුර,සන්නස්ගල,පාටලී

    රවී යට ඉදලා දැන් උඩට ඇවිත් ඉන්නෙ කොහොමද.මෙතන නම් මොකක් හරි හොරයක් යන පාටෛ මෙච්චර පරක්කු වෙන්නෙ...
  17. harshana123

    පැරදුන ලොකු අය

    මේ සුරන්ග කියන මෑන් ප්‍රශ්න අහන ව්දිහ නම් මරු...

    No contents