සංචාරක ගමනාන්තයක් ලෙස ලංකාව නැගී එනවා
ජාත්‍යන්තර වාර්තාවක් කියයි
ශ්‍රී ලංකාව නැගී එන සංචාරක ගමනාන්තයක් ලෙස ගෝලීය සංචාරක සමීක්ෂණ වාර්තාවක් විසින් වර්ගකර තිබේ.
මේ අනුව, World Travel Market 2011 යන වාර්තාව මගින් ලංකාව මෙලෙස වර්ගකර තිබෙන අතර ලංකාවට අමතරව ඉන්දුනීසියාව, මැලේසියාව, මෙක්සිකෝව...