1. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    සල්ලි ඩොලර් වලින් ගන්න මචන්, රුපියල පා වෙනවනෙ ඇප නැතුව :lol: බැංකුවෙන් තමා මටත් කිව්වෙ බන් :eek:
  2. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මම මගේම විඩියෝ විතරයි මචන් දාන්නෙ Home made toys ගැන තමා කරන්නෙ
  3. MalindhaDR

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ඔන්න මට අද ඇඩ්සෙන්ස් එකෙන් $1400+ ක් ලැබුනා :love: හැමෝම RFC එකවුන්ට් හදපල්ලා
  4. MalindhaDR

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    පැන් ඒසියා එකට ගිහින් අහපන් උන් දෙනවා, HSBC එකට ගිහින් අහපන් උන් දෙනවා උඹ අහන්න ගියොත් අඩුම ගානේ වොයිස් කට් එකක් හරි අරන් වරෙන් සල්ලි තියෙන උන් රට ගියාම රටේ සල්ලි පිට යනවා නෙ බන්, ඒකනෙ ලංකාවෙම කැම්පස් හදන්නෙ. සයිටම් එකේ ලෝයර් හරි අයිති එකා හරි එහෙම කිව්ව නම් තමා ඒක හතර බීරි කතාවක්...
  5. MalindhaDR

    ලංකාවේ forex ලිගල්ද?

    ලංකාවෙ මිනිස්සු ෆොරෙක්ස් කියලා කලේ කාර්ඩ් එකෙන් සල්ලි දානවා -> ට්‍රේඩ් දානවා -> කෙළ වෙනවා -> කාර්ඩ් එකෙන් සල්ලි දානවා -> ට්‍රේඩ් දානවා -> කෙළ වෙනවා -> කාර්ඩ් එකෙන් සල්ලි දානවා -> ට්‍රේඩ් දානවා -> කෙළ වෙනවා -> කාර්ඩ් එකෙන් සල්ලි දානවා -> ට්‍රේඩ් දානවා -> කෙළ වෙනවා -> කාර්ඩ් එකෙන් සල්ලි දානවා ->...
  6. MalindhaDR

    දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

    ඔන්න බලපන් තව කල් යද්දි දොස්තරලා කියනවා තමන්ගේ ළමයි විභාග ෆේල් උනත් උන්ව කැම්පස් එකට ගන්න කියලා :lol:
  7. MalindhaDR

    GMOA මාෆියාව

    ඔක්කොම ලොකු ලොකු ඒවා ඉල්ලලා 6 වෙනියට ඉන්න දොස්තර විතරක් අනුරාධපුර මහා විද්‍යාලෙ ඉල්ලලා :) පව් බන්, ඒ මනුස්සයට නම් ඇත්තටම ඕනකමක් ඇති ළමයා එහාට යවා ගන්න අන්න ඒ වගේ සාධාර ඉල්ලීම කරන අයට නම් ඒවා ඉෂ්ඨකරන එක රජයේ වගකීමක්
  8. MalindhaDR

    දොස්තරලා ආයෙත් වැඩවර්ජනයේ..

    ඕකුන් ඔය බොරුවට නටලා ළමයි හොඳ ස්කෝල වලට දැම්මට කීයෙන් කී දෙනාද බන් හොඳට ඉගෙන ගන්නෙ? තාත්තා දොස්තර කියලා ළමයි සේරම 100%ක් දොස්තර වෙන්නෙ නැහැ ලොකු ලොකු ස්කෝල වලට ගිහින් ස්කෝලෙ නම්බුවත් කාලා කුඩුත් ගහලා ලොවෙත් නැති වෙන උන් කොච්චර නම් ඉන්නවද :lol::lol:
  9. MalindhaDR

    Power World Gym Became Halal !!!

    හෙළුවෙන් වර්ක් අවුට් කරන්නත් බැරිද? :(
  10. MalindhaDR

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    අධ්‍යාපන ණය ගන්න ඇප තියන්න ඕන නැහැ මචන්. ඇග්‍රිමන්ට් ගහලා ණය දෙන්නෙ මෙච්චර කාලෙකින් ගෙවන්න කියලා. අනික ප්‍රයිවට් කැම්පස් හදලා රජයට පවර ගත්තොත් ඒවා පවත්වන් යන්න තව තව සල්ලි යනවා නෙ බන්. ඊට වඩා හොඳයි සල්ලි තියෙන එක ප්‍රයිවට් යනවා. සල්ලි නැති එකා මහන්සි වෙලා ඉගෙන ගෙන රජයේ එකට යනවා. දැන් සල්ලි ගලන...
  11. MalindhaDR

    ඇයි මේ පොඩි එකා ඉස්කොලේ යන්න බෑ කියන්නෙ

    ටයර් එකෙන් ගිය ජේවීපී කාරයෙක්ද කොහෙද
  12. MalindhaDR

    Facebook page low post reach

    මොකටද බන් සල්ලි වියදම් කරන් පේජ් හදන්නෙ
  13. MalindhaDR

    openload.co

    එහෙම නම් ඩවුන් කරලම බලපන් මචන්, වෙන උන් බලලා නැද්ද ඔය ලින්ක් එකෙන්? මම නම් සිංහල බලන්නෙම නැහැ බන්, ඕනම උනොත් කඩේකින් ගන්නවා;)
  14. MalindhaDR

    Survay

    අහන්න තරම් ප්‍රශ්නයක් නැත්තම් අහලා වැඩක් නැහැ බන් :P
  15. MalindhaDR

    openload.co

    මම ඇහුවේ ඔය අළු පාට කොල පාට කොටු මොනාද කියලා බන් සාමාන්‍යයෙන් ඔහොම පෙන්නන්නෙ විඩියෝ එකේ මොනා හරි අවුල් නිසා
  16. MalindhaDR

    openload.co

    ඩැමේජ් විඩියෝ එකක්ද බන්?
  17. MalindhaDR

    කෙල්ලගෙ පෙට්ට්ය

    අහන්න එපා මචන් ඔන්න පොදු දෙයක් කඩනවා නම් තමා අනිත් උන්ගෙන් අහන්න ඕන

    No contents