1. MalindhaDR

    Wifi+Bluetooth for Desktop

    අපෝ නැහැ මම ගත්තෙ ලංකාවෙ කඩේකින් බන්, මම හැමදාම බඩු ගන්න තැනකින් කොහොමත් අවුරුදු 2ක් පාවිච්චි කරද්දි ඕවා පිච්චෙනවා නිකම්ම මට නම් ඉතින් 300ක් දීලා අවුරුදු 2ක් තිබ්බා කියන්නෙ ඉතින් හොඳටම ඇති බන් උඹ එහෙම නම් 900 ඩොන්ගල් එකක් ගනින්, වැඩ දෙකම කෙරෙනවා නම් ඉතින් 600ක් වගේ නෙ පාඩු හැබැයි ඉතින් ඊබේ අරන්...
  2. MalindhaDR

    Electricity Bill Online Pay

    මම නම් HNB එකෙන් ඔටෝ ගෙවෙන්න දාලා තියෙන්නෙ හැම මාසෙම ඔටෝ සල්ලි යනවා මට බලන්න දේකුත් නැහැ
  3. MalindhaDR

    තට්ටම් සෙල්ෆි Ass Selfie

    හැඟීම පාලනය කර ගනින් මචන්, ඔහොම එකෙක් දැක්කත් ඒක දිහා උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙයන් ;)
  4. MalindhaDR

    SLT kalakanni

    මැශින් එකෙන් නැතුව ෆෝන් එකකින් නෙට් ගිහින් බලපන් ටිකක් එහෙම මාසෙ මුළ හොඳට වැඩ කරලා අන්තිම වෙද්දි කැඩිලා ආයෙ ඊළඟ මාසෙ මුල හරි යන්න විදියක් නැහැ නෙ බන්
  5. MalindhaDR

    Wifi+Bluetooth for Desktop

    වැඩ දෙකම නම් එකෙන් කර ගන්න බැහැ බන්, ඩොන්ගල් 2ක් ඕන 1400ට කාර්ඩ් එකක් ගන්න වෙලාවෙ ඊබේ එකෙන් වැඩ දෙකට ඩොන්ගල් 2ක් ගත්තා නම් 300යි 400යි යන්නෙ
  6. MalindhaDR

    Wifi+Bluetooth for Desktop

    වැඩ දෙකම නම් එකෙන් කර ගන්න බැහැ බන්, ඩොන්ගල් 2ක් ඕන
  7. MalindhaDR

    Wifi+Bluetooth for Desktop

    ඔය ලින්ක් දාලා තියෙන්නෙ මචන්, බලපන් පෝස්ට් එක
  8. MalindhaDR

    SLT kalakanni

    හැම මාසෙම අන්තිම සතියේ දෙකේ ලයින් එක කනෙක්ට් වෙන්නෙ නැද්ද නැත්තම් ඩේටා ඉවර වෙනවා කියලද කියන්නෙ? වයිෆයි වලින් බලපන් ඉන්ටර්නෙට් යන්න පුළුවන්ද කියලා:confused:
  9. MalindhaDR

    තට්ටම් සෙල්ෆි Ass Selfie

    අවුලක් නැහැ නෙ බන්, ඒකිගෙ පස්ස නෙ ඒකි එළියේ දාන් ඉන්නේ ඔන්න එලවන් ඇවිත් පාරෙ යන උන්ගෙ බලෙන් රෙදි ඉස්සුවා නම් තමා අවුල :P
  10. MalindhaDR

    Wifi+Bluetooth for Desktop

    http://www.neoview.lk/bluetooth.html බලපන් මුන්ගෙත් 220යි ඩීලර් ප්‍රයිස් 160යි http://www.ebay.com/itm/201508001581 ඊබේ එකෙත් 150යි මම මුළ ඉඳන්ම කියන්නෙ USB පෝර්ට් එකට ගහන කෑල්ල 150යි කියලා, උඹ වෙන වෙන ලොකු කෑලි, කාර්ඩ් 150යි කියලා හිතන්න එපා මම මුලින්ම දාපු පෝස්ට් ටික බලපන්
  11. MalindhaDR

    Wifi+Bluetooth for Desktop

    ඔව් ඒ ගනන් තමා යන්නෙ ඔය ඉක්මන් එකෙත් 220යි කියලා තියෙන්නෙ ඉතින් උන් 150ට අරන් ගානක් තියන් විකුනන නිසා :D
  12. MalindhaDR

    Wifi+Bluetooth for Desktop

    මම නම් ගත්තෙ කොළඹ උසාවිය ගාව කඩේකින්, මම මැෂින් එක ගත්ත දවසෙම ගත්ත නිසා මට නම් 300යි ගියේ 2කටම
  13. MalindhaDR

    Free Forex Signals Daily

    උඹත් අළුතෙන් ත්‍රේඩ් එකක් දාලා දවස ගානේ සිග්නල් දාපන් කෝ මචන් එතකොට කරන උන්ට ලේසියි නෙ ;)
  14. MalindhaDR

    Wifi+Bluetooth for Desktop

    මම නම් 150ට තියෙන ඩොන්ගල් 2ක් අරන් මැෂින් එකේ පිටි පස්සෙ USB පෝට් වලට ගහලා තියෙන්නෙ ;)
  15. MalindhaDR

    ඵුකවල් බලමු...

    මොන දේ උනත් දුවලා එන්න ඉන්නෙ ඔච්චරයි :D
  16. MalindhaDR

    හොඳ virus guard එකක් තෝරාගමු

    ඔව් බන් විඩියෝ එක වෙනස් උනාට වචන ටික එකමයි මම හිතුවේ පෝස්ට් මැකිලා කියලා පස්සෙ ඩේට් එක දැක්කෙ :P
  17. MalindhaDR

    හොඳ virus guard එකක් තෝරාගමු

    computer වයිරස් වලින් බේරෙමු ආහ් කලින් එක හම්බුනා :)
  18. MalindhaDR

    හොඳ virus guard එකක් තෝරාගමු

    මම කලිනුත් මේ ත්‍රේඩ් එකට රිෆ්ලයි කලා නෙ බන් මගේ රිෆ්ලයි එක මැකිලද නැත්තම් උඹ එකම ත්‍රේඩ් එක ආයෙත් දාලද :shocked:

    No contents