◄දුටුගැමුණු රජුගේ භෂ්මාවශේෂ►
☼ගැමුණු නිරිඳුන් නමදිමු☼
දුටුගැමුණු හෙවත් දුට්ඨගාමිණී රජතුමා ලාංකීය ඉතිහාසයේ අග්‍රගණ්‍ය රජු වශයෙන් හැදින්විය හැකි ය. දුට්ධගාමිණී අභය, ගාමිණී අභය යන නම් වලින්ද සදහන් වන මෙතුමා අසහාය පාලකෙයකි. බුද්ධ වර්ෂ 161 සිට බුද්ධ වර්ෂ137 දක්වා කාලය තුල ලංකාව පාලනය කල...