.
උබ සිරා අහින්සක කොල්ලෙක් බන්..උබට සෙට් වෙල තියෙන්නේ හොදම නසරානි පව්ලක්..උබ උන්ට බය වෙන්ඩ එපා බන්..ඉස්සරොම උන්ට තියන බය නැති කර ගනින්..උන් උබ ඉස්සරහට ඇවිල්ල මැරෙනව කිවත් උබෙ අදහස වෙනස් කරන්ඩ එපා බන්..හොද ලොයර් කෙනක් හම්බෙයන්..යාලුවෙක් එක්ක පලයන් උබට ඔව ගැන වැඩිය අදහසක් නැත්තම්..