1. GihanFX

    lif3!>>>

    අපි ඉතින් තියෙන දෙයක් කාල, අහුවෙන එකාවත් කාල ඉන්න අහින්සක කොල්ලොනේ :rofl:
  2. GihanFX

    lif3!>>>

    Typical GFX ne machan :lol:
  3. GihanFX

    lif3!>>>

    :oo:
  4. GihanFX

    lif3!>>>

    හරිම ලස්සන කෙටි කතාවක්
  5. GihanFX

    Athulata Pissuda hetida - Vote now

    සිරිකොතේ ටොයිලට් හෝදන අටුලට මුකුත් කියන්න එපා හරිද :frown:
  6. GihanFX

    Kalakanni RAVI KARUNANAYAKEGE JARA WEDAK

    ඔය අර කිලිනොච්චියයි මෑදවච්චියයි පටලවාගත්ත, සතොස විකුනම් කාපු හොරාද ?
  7. GihanFX

    'Sarath PONseka' is not a hero - Mervin

    මූ රනිලටත් වඩා අන්ත ජෝකර් කෙනෙක් වෙලා
  8. GihanFX

    Nava Sinhala Urumaya, Ruhunu Janatha Peramuna join general

    මේ ලංකාවේ දේශපාලන පක්ශද ? :oo:
  9. GihanFX

    Happy B'Day TΞΞNSTAR™

    Happy Birthday man, u not a Teen anymore :P
  10. GihanFX

    at what time you get up?

    already up :)
  11. GihanFX

    Koththu Party

    im in :)
  12. GihanFX

    Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?

    එල්ලාවලගේ කේස් එකෙන් මට පොරව එපා වුනා :baffled: බලය බෙදන්න කැමති උන් මට පෙන්නන්න බැහැ :growl:, මොනව සුනත් ෆවුසි එල පොර, මිස් කෝල් එකක් තිබුනත් කෝල් බෑක් කරනව
  13. GihanFX

    Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?

    මම දෑක්කා :rofl: මම පොඩිකාලේ ඉදල ඩිලාන්ව දන්නව, පොර මන්ත්‍රී වුනහම අපේ දිහා එනවා, ඒත් ඈමති වුනහමනම් මතක්වෙන්නේ වත් නෑහෑ :lol: පොර පිස්සු කේස් එකක් බන්, පට්ට ෆන් ඩයල් එක
  14. GihanFX

    Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?

    මේ වෑදගත් පිලිතුරු තුනටම පොදු උත්තරයක් දෙන්න හිතුනා, රාජපක්ශ ජනාධිපතිතුමාගේ මම දකින එකම වරද තමයි නාස්තිය වෑඩියි, ඒත් මෙතන තවත් අපිට නොපෙනෙන දේවල් තියෙනව, ලංකාවේ වියවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලයක් වෑඩි කල් තියාගන්න අමරුයි, ඒක නිසා තම්යි මහින්ද මෙච්චර ලොකු කෑබිනට් එකක් සහ ඈමතිවරු පිරසක්...
  15. GihanFX

    Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?

    අපේ සමහර උන් දන්නේ "උව් උව් ඉයා හොදයි, ඉයා නියමයි" කියන්න විතරයි, දෙයක් ගෑබුරෙන් හිතන්න මොලයක් නෑහෑ, සරත් දිව්යකෝලේ යන එක හොදයි ඒත් එයාගේ නෑට්ටේ එල්ලිලා දිව්යලෝකේ යන්න ඉන්න උන් නම් අපායට එලවන්න ඕනේ
  16. GihanFX

    Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?

    මටත් එහෙම හිතෙනව, මහින්ද එයාගේ කාලෙ ඉවරවෙන්න ඉස්සෙල්ලා විධායක ජනාධිපතිකම අනිවාර්යයෙන්ම අහෝසි කරයි
  17. GihanFX

    Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?

    උබ නේද මචන් අර ටොයිලට් පින්තූරයක් දෑම්මේ, :lol: ඒක නම් ඈත්ත තමයි :rofl:
  18. GihanFX

    Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?

    චන්ද්‍රිකාට වුනා වගේ වෑඩක්නේ මේක, මොනව වුනත් මේක නම් සාකච්චා කරන්න ඕන ප්‍රශ්නයක්, මොකද අනිවාර්යයෙන්ම මේ පාර මහින්ද දිනනවනේ
  19. GihanFX

    Bari welawath Mahinda dinuwoth....... Ithuru awurudu dekata mokada wenne.?

    තරහ ගන්න එපා මචන්, අතුලව රනිල් එලවලා, දෑන් සරත්ගේ ටොයිලට් එක හෝදන්න බලන් ඉන්නවා පොර දිනනකම්, මිනිහට දෑනගන්න ඕන වෙලා තියෙන්නේ සරත්ට කොච්චර කල් බලයේ ඉන්න පුලුවන්ද කියන එක, ශුවර් එකටම ටොයිලට් හෝදන ජොබ් එක ඉස්තීර කරගන්න වෙන්න ඇති

    No contents