matath uparima 5k vage thamai bn puluvan... :no::no:
ට්‍රයිසෙප්ස්, තව ෆෝආර්ම් එකේ මසල්ස් හොදට බිල්ඩ්අප් වෙන්නෑ නේ බන් කොච්චර ට්‍රය් කලත්. gym නම් යන්න ටය්ම් එකක් නෑ බන්. home workout තමය්. ඩම්බෙල් එකෙන් exercise කලාට වැඩක් නැත්ද බන් . මසල්ස් බිල්ඩ්අප් වෙන් නැත්ද :baffled::baffled: