1. RePost බුවා

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සිරාවට... මේ සින්දුව ඉල්ලුවේ කවුරු කියලද බන් කිවේ? සමාජෙන් සැහෙන අසාදාරනයක් වෙලා තියෙනවා වගේ ඉල්ලපු කෙනාට නම්,,, අපිත් එක්කත් තරහෙන්ද කොහෙද ඉන්නේ...
  2. RePost බුවා

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :angry::angry::sorry::sorry::sorry:
  3. RePost බුවා

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මට නම් ඇහෙනවා කන පුපුරන්න....
  4. RePost බුවා

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සැහෙන්න හොයල බලනවා නේද? :P:P:love::P:P
  5. RePost බුවා

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    :confused::confused::confused::confused::confused:
  6. RePost බුවා

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අප්පා,,, ඒ අංගොඩ පැත්තේ රූට් එකක්ද? උබලගේ එකක් නේද....
  7. RePost බුවා

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    කෝ කන පොඩ්ඩක් අල්ලන්නකෝ...
  8. RePost බුවා

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    උබ තාම ඉදිඅප්ප කනවද බන්?
  9. RePost බුවා

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    බැනුම් අහන්න වටිනා සින්දුවක්ද?
  10. RePost බුවා

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොකක්ද බන් ඒ රූට් එක? ඇයි 32 බස් එක, අප්පා මතක් කරන්න එපා, එකත් එහෙමමයි...
  11. RePost බුවා

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මේක සෙට් කරන්න නම් මගේ *ක පොඩි වැඩි මචෝ.....
  12. RePost බුවා

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉස්සර සුදු අරලිය මල කැසට් පිස් එක අපේ ගෙදර තිබ්බා,,, අපි ගත්ත පලවෙනි හා අන්තිම කැසට් පිස් එක... එක අහලම කැසට් එකත් කැඩුනා.. එදා ඉදල අපේ දිහා රේඩියෝ එකක් නැ...
  13. RePost බුවා

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇයි 48... අප්පා,,, එකත් එහෙමයි...
  14. RePost බුවා

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අද නම් පට්ටම සින්දු ටිකක් යන්නේ,,,,
  15. RePost බුවා

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මොනා හරි කමක් නැ බන්, කිව එකේ ටිකක් ගහගමු...
  16. RePost බුවා

    2015 Dec- 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඇයි 15 බස් එකත් එච්චර තමා...

    No contents