වැව් තලේ පෑදි දිය මත ඇඳී ඉරි වාගේ වියැකෙන්නේ නෑ මේ සිත මගේ
මැදියමේ තනිකමට දුක් දිදී හඳපානේ වැලපෙන්න බෑ මට තව ඉතින්
අන් දෙසත් බලා යනවද දුටුවේ නෑ වගේ
ඇස් කොනින් හොරෙන් හෝ බැලුවමත් ඇති
නොදරුවෙක් වගේ පසුපසින් එමී
ඇස් මගේ වුනත් ආයේ ගන්න බෑ නුඹම ලුහු බඳී
වැටහෙන්නෑ මටම මගේ ලැදිකම නුඹට ඇතී
නවතින්නෑ...