අපේ ගෙදර අම්මා බෞද්ධ, තාත්තා කතෝලික., මමයි අයියයි දෙන්නමත් කතෝලික... අම්මා පන්සල් යනවා, තාත්තයි අයියයි මමයි පල්ලි යනවා. අපේ ගෙදර බුදුන් වහන්සේටත්, ජේසුස් වහන්සේටත් හැමදාම පහන තියනවා. ඒ වෙලාවට මමයි තාත්තයි අයියයි එකතුවෙලා යාච්ඤා කරනවා, අම්මා පන්සිල් ගන්නවා. හැම අවුරුද්දකටම සැරයක් අපේ ගෙදර...