මම මාලිගාවත්තේ ඉන්න කාලේ අපේ ගෙවල් වලට පිටිපස්සේ තිබුනා තට්ටු 3නේ ගෙයක්...
ඒක හෙන උස තාප්ප දාලා තඩි ගේට්ටු දාලා තියෙන්නේ...
අපි පොඩි කාලේ ඒකේ ඔහොම කේස් එකක් ගිහින් තියනවා...
ඒ ගෙදර ලමයි 3දෙනයි ගෑනියි මිනිහයි ඉදලා තියෙන්නේ... මිනිහා උදේට වැඩට යනවලු..
ගෙදර මාතර පැත්තේ බාස්ලා වගයක් වැඩ කරලා...