1. sachith19920726

    පරන හාඩ් ඩිස්ක් එකක් රිඩ් කරන්න

    ඕක laptop hdd වලට අවුලක් නෑ usb power ඇති. desktop එකට මදි නෙ බන්. මේ වගේ power adaptor එකක් ගහන්න පුළුවන් එකක් ගන්න වෙනව. නැත්තම් powersupply එකක් ඇරගෙන වෙනම on කරල power දුන්නොත් හරි යයි. එහෙමත් නැත්තම්. මේ වගේ item එකකින් පුළුවන් වෙයි.
  2. sachith19920726

    PC buying help

    Windows 11 supported pc එකක් 50 කට කොහෙද බන් ගන්නෙ. 8gen + වත් ඕන. 10th gen board එකක් ම විස්ස පනිනව.
  3. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    https://www.espncricinfo.com/story/t20-world-cup-sri-lankas-wanindu-hasaranga-takes-the-smart-stats-honours-1289361
  4. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    අපිත් එහෙම නෙ ඉතින්. :3
  5. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    අම්මී. ගැහුවා ! :(
  6. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    marsh නෙලනව නේද. අම්මේ
  7. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    ඔව්. ගේමක් දෙයි බලමු.
  8. sachith19920726

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    power play එකේ විකට් දෙකක් විතර කඩාගත්ත නම් ගොඩ.
  9. sachith19920726

    පිරිමිකම ලෙෆ්ට්..

    පේජ් එකේ නම බලපන්. කෙල්ලෙක් තමයි ලියල තියෙන්නෙ. 😂
  10. sachith19920726

    GTA Trilogy Definitive EditionGTA Trilogy Definitive Edition

    උන් ඕන නැති files වගේකුත් එක්ක publish කරල තියෙන්නෙ pc version එක. rollback කර ගත්ත. ටික දවසක් යයි.
  11. sachith19920726

    Laptop keyboard not working

    එක key එකක් දෙකක් වැඩ කරන්නෙ නැතුව යන්න විදියක් නෑ නෙ drivers කේස් එකක් නම්. keyboard එකම කේස් යන්න ඕන. අනික bios වලට යන්නත් බැරි නම් කොහොමත් drivers වල කේස් එකක් නෙවේ.

    No contents