High intensity interval training
https://elakiri.com/threads/part-ii-gym-යමු.1814170/
කෑම පාලනය වෙන්න ඕන කොහොමත්. ඒත් ඉතින් නිකන් ඉදල නම් බඩ අඩු වෙන්නෙ නෑ.
gym එකට යන්නෙ නැත්තම් ඇවිදින්න හරි ඕන. ප්‍රෝටීන් වැඩියෙන් අරන් low suger low carbs යන්න ඕන ඩයට් plan එකකුත් එක්ක.
exercise කරනව කියල ඉතින්...