නෑ සිරා බන් මන් ටක් ගාලා අහකට පාන්නේ නැත්නම් මාත් නානව
එක මේකයි වුනේ ඈත ඉදන් එද්දී දැක්කා අරුන් උඩ ඉන්නවා
මන් ඉතින් ගහ යටින් යද්දී කිව්වා අරුට උඩ එයාර්ෆොර්ස් එකෙන් ඉන්නව සේනික වරෙන් ටැග් ගැහෙන්නේ නැතුව කියලා
අරු තව එකෙක් එක්ක කයියක් ගගහා ඔහේ ආවා
මන් පාර මැද්දෙන් වගේ ආවේ ගහ යින් යන එක sure...