මම ෆුල් ට්‍රයි කරමි, මම ඉස්සෝ පොකිරිස්සෝ හරක් මස් කන්නෙත් නෑ නේ. ජාති දෙකයි කන්නේ. දැන් සෝයත් තියෙන එකේ පුලුවන් වෙයි.
උබත් ලබන ආත්මේ හරකෙක් වුනොත් (මම කිව්වේ තණකොල කන හරකෙක්, බත් නම් දැනුත් කනවා නේ :P :P) හලාල් සැප විදලා, ඊට පස්සේ ආත්මෙදි අපිටත් කියන්න :P :D :P