අපි ඉපදුනාට පස්සේ අපෙ අම්මල තත්තල අපිව අත ඇරල දැම්මනම් අපිට මොනා වෙයිද??? අපි කථා කරන්නවත් දන්නවද ඉපිදෙද්දි??? ඒව කියල දුන්නෙ කවුද අපිට?? මේ ලොකේ ගැන දැනන් හිටපු අම්මල තත්තල තමා අපිට කථා කරන්නත් ඉගැන්නුවේ...
ඒවගේම කථවක් තමා මේකත්...අපි උසස් පෙළ සමථ වෙලා ගෙදරින් ඈත ජීවිතේට නොගියපු, නොහිටපු...