මකුළු සේදයෙන් වයලීනයක්
මෙය හොඳම ව්‍යාපෘතිය සඳහා වන සම්මානය ලබාගන්නේ ලන්ඩන් හි අන්තර් ජාතික ශිෂ්‍ය නව්‍යකරණ උළෙල්දී….
ලොව පුරා රටවල් 49 ක සිසුන් සියයකට අධික සංඛ්‍යාවක් පරදවමින් ඉතාලියානු නිර්මාණකරුවා නිමැවූ මෙම මකුළු සේද වයලීනය සඳහා ලන්ඩන් හි නගරාධිපති වන සාදික් ඛාන් මැතිතුමා පවා...