:yes::yes::yes: උබේ කතාව 100% ඇත්ත. ඊට පස්සේ ගස් වල කොඩි එල්ල ලා කියනවා, මගේ අපල දුරුවෙන්න කියලා. ඔව්වා ඔක්කොම මිත්‍යා දෘෂ්ටි , ඒ කියන්නේ හිත තමන් විසින් ම රවටා ගැනීම. ඒකන් අහිතක් මයි වෙන්නේ. නමුත් ඇසතු බෝ රුකට ගරු කරන්න ඕනේ, බුදු රජාණන්වහන්සේට පිහිටක් උන නිසා. ඒකෙන් ශ්‍රද්ධාව වැඩි කරගන්න ඕනේ...