1. B.Lalakka

    මෛත්‍රී බුදුන් ලෙස පෙනී සිටිමින් බුදු සස&#3540

    පිපෙනා මලකට ගලනා දොලකට දැනෙනා බුදගුන නොදැනෙන මිනිසුනි කොයිලොව යන්නේ මරනින් මත්තේ පිං පව් එනවා අපි පසු පස්සේ
  2. B.Lalakka

    කොළඹ - නුවර පාරේ උපත .................

    එඩ්වර්ඩ්.......... බාන්ස්ලූ මේකට අන දුන්...............................නේ කැප්ටන් ........ඩෝසන්ලු පාරට පනදුන්.................................නේ අපේ .............මිනිස්සුලු දහදිය දිරි දුන්.................................නේ පාරේ යනවිටක ....නැතිවලූ සිහි වෙන්...................................නේ
  3. B.Lalakka

    මඩකලපුව-විහාරාධිපති

    තිබුනත් සවි හිතේ ග.................................තේ ඒවායෙන් ඵලක් නැ...................................තේ කූඹින්ටත් රජෙක් ඇ...................................තේ අපට පුතේ එසේ නැ...................................තේ
  4. B.Lalakka

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    දෘෂ්ය පිලිබද මේ බෞද්ධ විචාරය තේරුම් ගත්තා නම් :) දිට්ටිගත මේතං දිට්ටි කාන්තාරං දිට්ටි විදුකං දිට්ටි විප්පන්දිතං දිට්ටි සංයෝජනං සදුක්ඛං සවිඝාතං සපරිලාහං න නිබ්බානාය න විරාගාය න උපසමාය න පඤ්ඤාය සංවත්තති
  5. B.Lalakka

    ආදරණීය නැගෙනියනි,මේ ඔබගේ අනාගත ඉරණම නොවේ&#3520

    ඉපිද මියන මේ බිම අපරාදේ රටේ මහවුන් නිදි මතේ .........................නම් කාට කියමි බොල මේ අවලාදේ වැටත් නියරත් ගොයම් කා ...................නම්
  6. B.Lalakka

    බෞද්ධ අපි අපේ බෞද්ධ කම ලොවටම පෙන්වමු

    ඔන්න නෙරල දැම්මා අයිත්
  7. B.Lalakka

    2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

    100% හරි දාෂ්ටිය බලවත්ලු දිටඨිංච අනුපගම්ම සිලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යෙග්දජ නහාජාතු ගබ්භමෙය්‍යං පුනරේතිති කියලලු පෙල දහමේ කියන්නේ පුතේ:cool:
  8. B.Lalakka

    බම්බුව තමයි ජාතිවාදෙ

    කජ්ජෙ බිබර තියන එකෙක් හොයන එක තමයි අමාරු පුතේ
  9. B.Lalakka

    බම්බුව තමයි ජාතිවාදෙ

    නාකි ඔටුවෙකුට කියලා :P කරවන්න ඕන:yes::frown:
  10. B.Lalakka

    සාධූ.. සාධූ.. සාධූ...

    පාරිලෙය්‍ය නම් ගජ සෙන් පරපු.................................රේ බලනුය පහදාවා වඩනා තුන්දො..................................රේ දකින දනන් බොදු බැතියෙන් මත් කෙ...........................රේ ත්‍රිවිධ රත්නයේ සරණයි මිත්ත..................................රේ
  11. B.Lalakka

    ෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 (Mega Thread)_෴

    බිල් ගේට්ස්ව මහපාරට දමන්න.......................ට ඔබාම ගේ මූනේ දැලි ගාන්න.........................ට අපේ වුන්ට ලොකු සහයක් ගෙනාව...................ට SP කොලුට දෙනවා කවි මෙමල් මි...................ට
  12. B.Lalakka

    බම්බුව තමයි ජාතිවාදෙ

    :(:sorry::sorry::sorry:
  13. B.Lalakka

    රවුෆ් + කුමාරි SEXTAPE පටය....

    රවුෆ් + කුමාරි SEXTAPE... 05-02-2012 09:08 AM අල්ලා තැගි දිල ඉජු
  14. B.Lalakka

    සුබම සුබ උපන් දිනයක් වේවා

    සිතේ සිතුම් පැතුමන් හැම ඉටු වේ........................වා ගතේ දිරිය වෙර වීරිය වැඩිවේ.............................වා හදේ හඩට දෙසවන සිත යොමු වේ.......................වා කතරගමේ දෙවියන් ඔබ රැක දේ...........................වා

    No contents