මේ ෆයිල් එක බාලා Extract කරලා රන් කරන්න Administrator විදියට.
On screen instructions follow කරන්න.
Main Menu එකේ First option එකෙන් අවශ්‍ය updates install වෙලාද කියලා බලයි. අවශ්‍ය updates නැත්තං කියන්න download කරගන්න ලින්ක්ස් හොයලා දෙන්නං.
Updates install වෙලා තියනවනං Option 2, 3, 4...