මර්වින් සිල්වාගෙ පුතන්ඩියගෙ වැඩ මෙන්න...
දේශපාලන වේදිකාවේ ආන්දෝලනාත්මක චරිතයක් වූ මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුතු වන මාලක සිල්වා ද කලක් පුවත් මවන චරිතයක් බවට පත්ව සිටියේය.
රාත්‍රී සමාජ ශාලාවල පහරදීම් වලට, මත්ද්‍රව්‍යය බෙදාහැරීම් වලට ඔහු චෝදනා ලබා සිටින බව අප විසින් මෙයට පෙර හෙළිකරන ලදී...