You must spread some Reputation around before giving it to pannisl again.
රංවල සර්ට ඔය එක එක විගඩම් දැක්කම යකා නගිනවා.. මට අද වගේ මතක්යි එක පාරක් සමස්ත ලංකා ළමා නාට්‍ය තරගයකදි සිරිමාවෝ එකේ කෙල්ලොන්ට බැන්නා ඕනේවට වඩා පස්ස වනලා නාඩගම් නටනවා කියලා.. වැඩකට ඇති මිනිස්සුම තමා මැරෙන්නේ! :(