1. Mugen

    Mchan I phone use karana ewun warellako poddak

    කොම්පියුටර් එකක් තියේනම් ඒකට iTunes කියන software එක install කරගන්න. ඊට පස්සේ කොම්පියුටර් එකට download කරගත්ත සින්දු iTunes හරහා iPhone එකට කොපි කරගන්න. http://www.apple.com/itunes/?cid=OAS-US-DOMAINS-itunes.com
  2. Mugen

    Keeyak wenawada ?

    Internal - 8,000 upwards External - 10,000 upwards
  3. Mugen

    වැල සයිට් බ්ලොක් කරන සොෆ්ට්වෙයාර් එකක් ඕ&#3505

    Install Adblock Plus to your web browser. It's Free. https://adblockplus.org
  4. Mugen

    Umbe Mase Padiya Keeyada?

    60,000 LKR + Transport System Support Engineer Sri Lanka
  5. Mugen

    විල්-බැලන්ස්

    වීල් බැලන්ස් කිරීමට අනවශ්‍යයි. ජපන් ටයර් ඕනෙම ටයර් කඩේකින් ගන්න පුළුවන්. Indonesian සහ malaysian ටයර් ද බාවිතයට හොඳය. (GT Radial / Maxxis)
  6. Mugen

    New IT Companies

    Try this http://www.cyberneticlanka.com/careers/home.php This was my first work place
  7. Mugen

    Asus SABERTOOTH Z77 thiyena aya ennooo

    Just test the speed and performance without the virus guard. After testing it you can install your current paid versions of virus & spyware programs. No need to use free stuff. Free stuff is better than using a cracked one. (Not applicable in your situation)
  8. Mugen

    Asus SABERTOOTH Z77 thiyena aya ennooo

    Uninstall Virus Guard Uninstall Malware Bytes Restart the computer See if there is any change Use free antivirus and free version of malwarebytes rather than using a cracked one.
  9. Mugen

    Sothern Highway එකේ Micro පැන්ඩා 160km/h Vedio

    මොකක් ද බන් ඒ ගොන් කතාව ? කව්ද උඹට ඕක කියල දුන්නේ ? කාර් පහත නිසා ගුරුත්ව කේන්ද්‍රය පහල තියෙන්නේ එක නිසා කාර් ජීප් වලට වඩා stable. අලුත් කාර් වල ABS, Traction control, Stability control, ABS වගේ ගොඩක් functions තියෙනවා. රියදුරු ගේ දක්ෂතාව මත හැමදේම සිද්ද වෙන්නේ.
  10. Mugen

    VGA card එකක් තෝරා ගන්නේ කොහොමද??

    AGP 512 MB VGA cards තියෙනවා. එත් ලංකාවේ හොයා ගන්න අමාරුයි. Used AGP VGA cards නම් used computers විකුණන අය ළඟ තියෙනවා. eBay එකෙත් තියෙනවා. VGA Card එක විතරක් upgrade කරලා Game ගහන එක නම් බොරුවක්. Ram වගේම Processor power එකත් upgrade කරන්න ඕන වෙනවා.
  11. Mugen

    Aluth slt internet connection ekak...Help ekak dennako??

    1. Splitter ekay modem ekay arunama thawa monawa hari (cable ehema..) ganna oneda? (mata danata slt phone line ekak thiyenawa) දැන් කව්රුවත් මොඩම් පාවිච්චි කරන්නේනෑ. ADSL Router එකක් ගන්න කොට අවශ්‍ය හැම දේම හම්බු වෙනවා. Splitter, Telephone cable, Ethernet cable. ඒ දේවල් හරියට setup කරගන්න...

    No contents