1. Miami-Vice

    ආශාවරී සුපිරිම බැකින් - බැනපු අයට රිදෙන්නම දීල ඒක නම්

    ගමනෙ තව ගොඩක් දුර යන්ඩ තියෙනව
  2. Miami-Vice

    Alien / Sci-fi 👽පෑන්ස් ඇතුලට

    Jules ❤️ https://www.imdb.com/title/tt15428940/
  3. Miami-Vice

    මනුස්සයෙක් දවසක් පන්සල් ගියා

    ඒක තමයි නේද... මම කලින් කියපු විදියට පන්සල් වල විතරයි ඔය හැම එකක්ම වෙන්නෙ... මාර වැඩේ :lol:
  4. Miami-Vice

    Beer Prices

    අද වැඩි කරයි
  5. Miami-Vice

    රාජ්‍ය සේවක වැටුප් ඉහලට 🔴

    හාමු වැඩ පෙන්නයි
  6. Miami-Vice

    මනුස්සයෙක් දවසක් පන්සල් ගියා

    කවුරුහරි කිව්වොත් විතරයි උඹලට මේ වගේ දේවල් වලට පල්ලිය මතක් වෙන්නෙ නේද? :lol: ෆෝන් එකක් රිං වෙච්ච පලියට පල්ලියෙ ඔක්කොමල්ල එකතුවෙලා ඌට බනිනවද බං දේශනාව අතරමග නවත්තල? පන්සල් වලනං එහෙම නෑ
  7. Miami-Vice

    මනුස්සයෙක් දවසක් පන්සල් ගියා

    මේව වෙන්නෙම පන්සල් වල :baffled:
  8. Miami-Vice

    Sema ain krnne khmd

    ENT doctor
  9. Miami-Vice

    Namecheap Domain

    bump
  10. Miami-Vice

    මාස්ටර් මයින්ඩ් ඇත්තම කියලා

    ලංකාවෙ එවුන්ට ක්‍රිකට් පුලුවන්ද බැරිද බලන්ඩ ටීම් එකේ සූස්ති කාරයො, බඩු කාරයො, බූරුව ගහන එවුන් තියාගෙන ඉන්නෙ ක්‍රිකට් බෝඩ් එකේ හොරු සෙට් එක පන්නන්ඩ ඕනෙ... උඹට කීයක් ගෙවනවද ක්‍රිකට් බෝඩ් එකේ රෙදි හෝදනවට බං? :lol:
  11. Miami-Vice

    මාස්ටර් මයින්ඩ් ඇත්තම කියලා

    එතකොට කෝප් එකේ කියන්නෙ බොරුද? උඹත් ක්‍රිකට් බෝඩ් එකේද? උඹත් සෑහෙන්ඩ මහන්සි වෙනවනෙ මැච් පරදින්නෙ බෝඩ් එකේ අවුලක් නිසා නෙමෙයි තනිකරම ලංකාවෙ එවුන්ට ක්‍රිකට් බැරි නිසා කියල ඔප්පු කරන්ඩ :lol:
  12. Miami-Vice

    මාස්ටර් මයින්ඩ් ඇත්තම කියලා

    ලංකාවෙ එවුන්ට ක්‍රිකට් බෑ කියල මුං ඔක්කොම හොරා කාල අත හෝදගන්ඩ යන්නෙ :lol:
  13. Miami-Vice

    මාස්ටර් මයින්ඩ් ඇත්තම කියලා

    ඔව් ඔව් උඹ හරි, මට වැරදුනා
  14. Miami-Vice

    නීතිය අනුව මේක අයිති වෙන්නෙ ළමා අපචාරයකට නෙවේද?

    ඔව්, එකඟයි... ගරු කිරීමක් විදිහට වඳින එකේ වැරැද්දක් නැහැ... ඒකෙන් ලොකු බැඳීමක් ඇති වෙනව... ඔය බැඳීම් නැතිවෙලා හැමදේම සල්ලි වලින් මනින්න පුරුදු උන නිසා තමයි ලෝකෙ දැං තියෙන කාලකන්නි කුජීත තත්වෙට පත් උනේ :-(

    No contents