1. Miami-Vice

    රත්තරං කුට්ටිය

    ඇමරිකාව දැක්කනං මුං ටික ත්‍රස්තවාදියො කියල ඕක හොරා කනව :baffled:
  2. Miami-Vice

    නිගා ගත්තු ඇඟ කිලිපොලා යන ආතල් එක මෙන්න

    පිස්සට මොකද වෙන්නෙ? මේ පොඩි අපතයොනං කොහෙත් වාතයක්
  3. Miami-Vice

    ශම්මිගේ අම්මි මීක් කියයි

    ඒක තමයි බං හොද ප්ලේයර්ස්ල හදන එක ලෝං ටර්ම් ප්ලෑන් එකක් කිව්වෙ... මෙන්ටැලිටි එක හදන එකත් ඒකට අයිතියි පොඩි කාලෙ ඉඳල... උඹ වගේ පටන් ගන්නකොටම බෑ බෑ ගාන එවුන් එක්ක වර්ල්ඩ් කප් දිනන්ඩ බෑ... අනිත් එක Gen Z ඉන්නෙ ලංකාවෙ විතරද?
  4. Miami-Vice

    ශම්මිගේ අම්මි මීක් කියයි

    හොඳ ප්ලේයර්ස්ල ගස් වල ගෙඩි එනව වගේ ඉබේ හැදෙන්නෙ නැහැ.... ලෝං ටර්ම් ප්ලෑන් එකකින් හදන්න ඕනෙ... ඔය ප්ලෑන් හදන එක තමයි ක්‍රිකට් බෝඩ් එකේ වගකීම... නැතුව හොරා කන එකයි බඩු ගහන එකයි නෙමෙයි... අවුරුදු දහයක් විතර තිස්සෙ ඔය වගකීම පැහැර හැරපු නිසා තමයි අද මේ තත්වෙට ලංකාවෙ ක්‍රිකට් පත්වෙලා තියෙන්නෙ
  5. Miami-Vice

    ශම්මිගේ අම්මි මීක් කියයි

    දැං ඉන්න ටීම් එකේ ක්‍රිකට් බැරි එවුන්ව අයින් කරල පුලුවං මිනිස්සු දාන එක බෝඩ් එකේ වගකීම
  6. Miami-Vice

    ශම්මිගේ අම්මි මීක් කියයි

    ලංකාවෙ මිනිස්සුන්ට ක්‍රිකට් බෑ කියන්නෙ ඇයි?
  7. Miami-Vice

    Leo (2023) හොද copy ඇවිත්

    ඇයි උට තලපත් විජේ කියන්නෙ (2)
  8. Miami-Vice

    ශම්මිගේ අම්මි මීක් කියයි

    පැරදෙන නිසානෙ බං ක්‍රිකට් බෝඩ් එක අයින් කරන්ඩ ඕනෙ... දිනනවනං අයින් කරන්ඩ ඕනෙ නැහැනෙ... උඹ කියල තියෙන විදිහට ස්ට්‍රැටජි හදන්ඩ, ක්‍රීඩකයන්ගෙ හැකියාව දියුණු කරන්ඩ තමයි ක්‍රිකට් බෝඩ් එකක් තියෙන්නෙ... අනිත් රටවල ක්‍රිකට් දියුණු වෙලා තියෙන්නෙ ඒ රටවල ක්‍රිකට් බෝඩ් වල එවුං හොරා කන්නෙ නැතුව ක්‍රීඩාව...
  9. Miami-Vice

    ශම්මිගේ අම්මි මීක් කියයි

    ඉතිං උඹ ඔය කියන ඒව කරන්ඩ ඕනෙ ක්‍රිකට් බෝඩ් එකේ එවුන්නෙ
  10. Miami-Vice

    ශ්‍රී ලංකා ක්‍රිකට් පසු බැස්මක් මං දකින්නෙ නෑ..- ශ‍්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු

    ඔව් අපි පහු බහින්නෙ නෑ අනිත් ටීම් අපිව පහුකරගෙන ඉස්සරහට යනව විතරයි... ඌ මට ගැහුව, මට ඌ ගැහුව වගේ ටෝක්ස් මූ දෙන්නෙ :lol:

    No contents