ශම්මිගේ අම්මි මීක් කියයි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    සාමි කොහෙද ෆේල්. ඌ බෝල් ස්වින්ග් කරන විදිය බලපන් පොඩ්ඩක්. ඉන්දියාවේ එකෙන්ම වැඩ්ඩෝ ඉන්නේ. උන්ට ඕනතරම් වැඩ්ඩෝ ඉන්නවා ඒ රටේ මෙහේ නැති වුනාට. උන්ගේ ක්‍රිකට් එකනම් වැටෙන්නේ නෑ ලොවෙත්
    සීරජ් ගැන කියලා තියෙන්නේ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඉතින් එහෙම පුලුවන් එවුනුත් නෑ කියලනේ මේ කියන්නේ. අර මුරලි කියන එක බලපන් පොඩ්ඩක්. කොහොමද ඉතින් බෝර්ඩ් එක උන්ට පුලුවන්ද බැරිද කියලා මනින්නේ. මන් බෝර්ඩ් එකට ගියත් මට කරන්න පුලුවන් දෙයක් නෑ ඔතන් ඉන්න එවුන්ට ක්‍රිකට් බැරිනම්. වැඩිය ඕනේ නෑ U19 team එක බලපන්. උන්ටත් බෑනේ ක්‍රිකට්. ඉදල ඉදල තමයි උනුත් මැච් එකක් තලාගන්නේ. කොහෙන්ද දැන් බෝර්ඩ් එක players ලා හොයගන්නේ එතකොට. ගමේ ඉතින් ඉන්නවා කියන්න එපා. softball ගහන හැම එකාට leather ball ගහන්න බෑ. එහෙම ගහන්න පුලුවන් වුනත් උන්ට train කරලා ගන්නත් කල් යනවා. එහෙම train කරලා ගත්තත් මුල් මැච් වල හොදට සෙල්ලම් කරලා අනිත් මැච් වලා ගහවිද නැද්ද කියලා කාටවත් කියන්නත් බෑ. වැඩ්ඩෝ නෑ ලන්කාවේ කොටින්ම. ඉස්සර බලපු ක්‍රිකට් එකක්නම් මැරෙනකම්ම වුනත් බලාගන්න බෑ
    හොඳ ප්ලේයර්ස්ල ගස් වල ගෙඩි එනව වගේ ඉබේ හැදෙන්නෙ නැහැ.... ලෝං ටර්ම් ප්ලෑන් එකකින් හදන්න ඕනෙ...
    ඔය ප්ලෑන් හදන එක තමයි ක්‍රිකට් බෝඩ් එකේ වගකීම... නැතුව හොරා කන එකයි බඩු ගහන එකයි නෙමෙයි...
    අවුරුදු දහයක් විතර තිස්සෙ ඔය වගකීම පැහැර හැරපු නිසා තමයි අද මේ තත්වෙට ලංකාවෙ ක්‍රිකට් පත්වෙලා තියෙන්නෙ
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335

    උබ හිතන්නේ ලන්කාවේ වැඩ්ඩෝ ඉන්නවා කියලද සන්ගලා මුරලිලා වාස්ලා වගේ. උබ ඔය කියන විදියට හදන්න වෙන්නේ gen z එකේ එවුන්නේ. උන්ගේ හැටි ආයේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. සමාජේ ඒ gen එක හැසිරෙන විදියෙන් හිතාගනින් උන් ක්‍රිකට් ගහන්න ගියාම මොකද වෙන්නේ කියලා. මුරලිම ඔය කතාවම මේ ලගදී කොහේ හරි කියලා තිබ්බා. ඌම කලින් කිව්වා බෝර්ඩ් එක වෙනස් කරත් වැඩක් නෑ ප්ලේයර්ස්ලා සෙල්ලම් කරන්නේ නැත්තන් කියලා. මොකද උන් දන්නවා මුන්ට ක්‍රිකට බෑ කියලා. ඔය බෝර්ඩ් එකේ දැන් ඔය පොර ටෝල්ක් දෙන සනතුත් හිටියේ 2016 වගේ. ඌ අන්තිමට record එකකුත් තිබ්බා වැඩිම ගානක් team එකට ඩෙබියු කරලා. ඉතින් එහෙම කරලත් ක්‍රිකට් ගහන්න පුලුවන් සෙට් එකක් හොයාගත්තද. ඌට අන්තිම්ට එපා වෙලා ආයේ slc එකේ මොකටවත් එන්නේ නෑ කියලා ගියේ. ඔය මුරලිලා සන්ගලා ඕවට එන්නේ නැත්තේ උන් කැමති නෑ උන්ව විහින් චාටර් කරගන්න. මොකද උන් ඇවිල්ලත් බොරුවට අන්තිමට බැනුම් අහන්න වෙනවා මුන්ට ක්‍රිකට් බැරි නිසා. බලපන්කෝ ඉස්සරහට ඕකුන්ට කතා කරාවි. එකෙක් එනවද බලපන්. ඔච්චර ඕනෙ නෑ ඉතින් ඔය මහේලයා ඉන්නේ ටීම් එකේ. ඌ ඉදල ඉතින් මොනවද කරේ. ඌට කරන්න පුලුවන් ලබ්බක් නෑ කොහොමත් අරුන්ට ක්‍රිකට් බැරි නිසා. ඌත් wc එකෙන් පස්සේ අයින් වෙයි.ලන්කාවේ ක්‍රිකට් කියන sport එක ඉවර වෙලා ගොඩක් කල්

    සීරජ් ගැන කියලා තියෙන්නේ
    ඌත් වැඩ්ඩෙක්නේ. ෆේල් වුනේ නෑනේ ඌත්
    ------ Post added on Nov 3, 2023 at 10:34 PM
     
    • Haha
    Reactions: kasun090354t

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    ඉතින් එහෙම පුලුවන් එවුනුත් නෑ කියලනේ මේ කියන්නේ. අර මුරලි කියන එක බලපන් පොඩ්ඩක්. කොහොමද ඉතින් බෝර්ඩ් එක උන්ට පුලුවන්ද බැරිද කියලා මනින්නේ. මන් බෝර්ඩ් එකට ගියත් මට කරන්න පුලුවන් දෙයක් නෑ ඔතන් ඉන්න එවුන්ට ක්‍රිකට් බැරිනම්. වැඩිය ඕනේ නෑ U19 team එක බලපන්. උන්ටත් බෑනේ ක්‍රිකට්. ඉදල ඉදල තමයි උනුත් මැච් එකක් තලාගන්නේ. කොහෙන්ද දැන් බෝර්ඩ් එක players ලා හොයගන්නේ එතකොට. ගමේ ඉතින් ඉන්නවා කියන්න එපා. softball ගහන හැම එකාට leather ball ගහන්න බෑ. එහෙම ගහන්න පුලුවන් වුනත් උන්ට train කරලා ගන්නත් කල් යනවා. එහෙම train කරලා ගත්තත් මුල් මැච් වල හොදට සෙල්ලම් කරලා අනිත් මැච් වලා ගහවිද නැද්ද කියලා කාටවත් කියන්නත් බෑ. වැඩ්ඩෝ නෑ ලන්කාවේ කොටින්ම. ඉස්සර බලපු ක්‍රිකට් එකක්නම් මැරෙනකම්ම වුනත් බලාගන්න බෑ
    එහෙම නැත්තේ නැහැ බන්. සන්ගා මහේල සනත් අරවින්ද අරජුන මුරලි වාස් කුලේ දිල්ෂාන් තරංග මාලි උනුත් මේ ලංකාවේ උන් නේ. ඉස්සර ලංකාවේ කොහේ හිටියත් දක්ෂතාවය තියන උන්ට chance හම්බ උනා. දැන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. තමුන්ගේ චන්ද ටික වැඩි කර ගන්න තියෙන club ටික සතුටු කරවන්න විතරයි board එකෙන් බලන්නේ. club cricket ගහන උන්ට විතරයි දැන් national team එකට එන්න පුළුවන්. එතින් එහා බැලිල්ලක් නැහැ. school level එක ගත්තත් principle ට හරි coach ට ගොට්ට අල්ලන්න පුළුවන් සල්ලි තියෙන උන් විතරයි cricket ගහන්නේ. දක්ෂතාවය තිබ්බත් දුප්පත් එකාට cricket ගහන්න chance එකක් අපේ රටේ නැහැ. ඔය ඉන්දියන් team එකේ ඉන්න උන්ගේ ජිවිත කතා පොඩ්ඩක් හොයලා බලපන්. ඔය team එකේ ඉන්න බාගයක් උන් අන්ත දුප්පත් උන් මුලින්. ඒ රටේ දක්ෂ මිනිහට දුප්පත් වේවා පොහොසත් වේවා තැනක් හම්බ වෙනවා. මොකද උන්ට මුලින්ම තියෙන්නේ තමන්ගේ රට ගැන කැක්කුමක්. අපේ රටේ එහෙම නැහැ බන්. සල්ලි හම්බ වෙනවා නම් ඕන කුණු ගොඩක්. අපි ඉන්දියන් උන්ගේ cricket board එකට බැන්නට උන්ගේ වැඩ වල quality එක බලපන්. උන් ඒ වගේම සල්ලිත් අම්බානෙකට හම්බ කරනවා. හැබැයි අනිත් පත්තෙම් උන් India කියන brand එකේ quality එක සුපිරියට maintain කරනවා. අපේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. LPL ගැහුවත් බලපන්. ground එකක් ගත්තත් බලපන්. ඉස්සර ඉන්දියාවේ ground එකකුයි දැන් උන්ගේ ground එකකුයි. එකට අපේ. හරියට පහසුකම් ටිකවත් තියෙනවද? නැහැ බන්. අපිට ඕන සල්ලි විතරයි. ඒ සල්ලි වලින් අනිත් පැත්තට වෙන දෙයක් නැහැ. ඔන්න ඕකයි cricket board එකට ගෙදර යන්න කියන්නේ. මොකද උන්ගෙන් cricket වලට වෙච්ච දේකුත් නැහැ වෙන දේකුත් නැහැ. Sri Lanka Cricket කියන brand එකේ quality එක උන්ට maintain කරන්න තේරෙන්නේ නැහැ. ඒක නිසා තේරෙන එකෙකුට දීලා ඉන්න උන් අයින් වෙන්න කියලයි කියන්නේ.
     
    • Like
    Reactions: lilman

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    උබ හිතන්නේ ලන්කාවේ වැඩ්ඩෝ ඉන්නවා කියලද සන්ගලා මුරලිලා වාස්ලා වගේ. උබ ඔය කියන විදියට හදන්න වෙන්නේ gen z එකේ එවුන්නේ. උන්ගේ හැටි ආයේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. සමාජේ ඒ gen එක හැසිරෙන විදියෙන් හිතාගනින් උන් ක්‍රිකට් ගහන්න ගියාම මොකද වෙන්නේ කියලා. මුරලිම ඔය කතාවම මේ ලගදී කොහේ හරි කියලා තිබ්බා. ඌම කලින් කිව්වා බෝර්ඩ් එක වෙනස් කරත් වැඩක් නෑ ප්ලේයර්ස්ලා සෙල්ලම් කරන්නේ නැත්තන් කියලා. මොකද උන් දන්නවා මුන්ට ක්‍රිකට බෑ කියලා. ඔය බෝර්ඩ් එකේ දැන් ඔය පොර ටෝල්ක් දෙන සනතුත් හිටියේ 2016 වගේ. ඌ අන්තිමට record එකකුත් තිබ්බා වැඩිම ගානක් team එකට ඩෙබියු කරලා. ඉතින් එහෙම කරලත් ක්‍රිකට් ගහන්න පුලුවන් සෙට් එකක් හොයාගත්තද. ඌට අන්තිම්ට එපා වෙලා ආයේ slc එකේ මොකටවත් එන්නේ නෑ කියලා ගියේ. ඔය මුරලිලා සන්ගලා ඕවට එන්නේ නැත්තේ උන් කැමති නෑ උන්ව විහින් චාටර් කරගන්න. මොකද උන් ඇවිල්ලත් බොරුවට අන්තිමට බැනුම් අහන්න වෙනවා මුන්ට ක්‍රිකට් බැරි නිසා. බලපන්කෝ ඉස්සරහට ඕකුන්ට කතා කරාවි. එකෙක් එනවද බලපන්. ඔච්චර ඕනෙ නෑ ඉතින් ඔය මහේලයා ඉන්නේ ටීම් එකේ. ඌ ඉදල ඉතින් මොනවද කරේ. ඌට කරන්න පුලුවන් ලබ්බක් නෑ කොහොමත් අරුන්ට ක්‍රිකට් බැරි නිසා. ඌත් wc එකෙන් පස්සේ අයින් වෙයි.ලන්කාවේ ක්‍රිකට් කියන sport එක ඉවර වෙලා ගොඩක් කල්
    ඒක තමයි බං හොද ප්ලේයර්ස්ල හදන එක ලෝං ටර්ම් ප්ලෑන් එකක් කිව්වෙ... මෙන්ටැලිටි එක හදන එකත් ඒකට අයිතියි පොඩි කාලෙ ඉඳල...
    උඹ වගේ පටන් ගන්නකොටම බෑ බෑ ගාන එවුන් එක්ක වර්ල්ඩ් කප් දිනන්ඩ බෑ...
    අනිත් එක Gen Z ඉන්නෙ ලංකාවෙ විතරද?
     
    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    හොඳ ප්ලේයර්ස්ල ගස් වල ගෙඩි එනව වගේ ඉබේ හැදෙන්නෙ නැහැ.... ලෝං ටර්ම් ප්ලෑන් එකකින් හදන්න ඕනෙ...
    ඔය ප්ලෑන් හදන එක තමයි ක්‍රිකට් බෝඩ් එකේ වගකීම... නැතුව හොරා කන එකයි බඩු ගහන එකයි නෙමෙයි...
    අවුරුදු දහයක් විතර තිස්සෙ ඔය වගකීම පැහැර හැරපු නිසා තමයි අද මේ තත්වෙට ලංකාවෙ ක්‍රිකට් පත්වෙලා තියෙන්නෙ
    aluthen players la keepa denek hadanna thamai AUS walata Niliyo geniyala try kale
    eka harigiyanam, anagathaye hoda cricketers la waradinne na, suddo wage cricket play karana team ekak hadei,
    eka thama try kale sudu gaanu AUS geniyala, koheda, eka sarthakawa idiriyata geniyanna dunne na ne.
     
    • Like
    Reactions: Miami-Vice

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,942
    167,733
    113
    එකමත් එක රටක
    උබ කියන විදිහට ඉන්දියාව එක්ක කාටවත් ආයේ දිනන්න වෙන්නේ නැද්ද උන් බොලේ හොදට සිම් කරන හින්දා
    කොහොමද මෙච්චර ලකුණු ගහපු SA උන් ටික. :rofl:
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    දැන් මොකද කට්ටිය කියන්නෙ SA මැච් එක විකුණලා ලු ද ?
    හැමෝම හිතන් හිටියෙ ෆයිනලෙකක් වගේ එකක්... කෝ මුන් ටිකත් හානවනෙ... අඩු ගාණෙ ඊයෙ AUS vs ENG මැච් එකෙ වගේ තරඟයක් වත් දෙන්නෙ නෑනෙ...
    ත්‍රෙඩ් එකේ උඩින් ගහපු කොමෙන්ට වල තියෙන එව්ව SA ටත් අදාලද කියල බලපල්ලා....