මචන් ඕක තම බන් ජීවිතෙ යතාර්තය,මෙ බෑදිම් කිසිම දෙයක් සදා කාලික නෑ,බෑදීම් මත්තෙම ජීවත් වෙන්න එපා මචො,freedom එකෙ හිටපන්,කවුද දන්නෙ බන් අපි අද මෑරේද හෙට මෑරේද කියල,ඉතින් ඉන්න ටිකෙ දුක් වෙවි ජීවිතෙ විදෙව්වොත් වැඩක් නැනෙ බන්,උබට ආදරෙ කරනවට වඩා එයාට වැදගත් දේවල් තියෙන නිසා මචන් දාල ගියෙ,ඒක තේරුම්...